From Wikimedia Commons, the free media repository
		
		
		
		
		Jump to navigation
		Jump to search
		
| 
 
ගැටළුප්රකාශන හිමිකම් ඇතුළු විකිමාධ්‍ය කොමන්ස් ගොනු සහ පිටු ගැන ඇති ගැටලු
 
ජනතාවතනි තනි විකිමාධ්‍ය කොමන්ස් පරිශීලකයන් සම්බන්ධ කර ගන්නා ආකාරය
 
ආධාර සපයන්නන්ක්රියාවලිය පිළිබඳ සොයා බලන්න, පරිත්‍යාග කරන්නේ කෙසේද, ඔබේ මුදල් වැය කරන ආකාරය ගැන තොරතුරු
 
මුද්රණයන්ඔබ විකිමාධ්‍ය කොමන්ස් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාමාජිකයෙකු නම් හෝ අපට ව්‍යාපාර යෝජනාවක් ඇති නම්
 
 | විකිමාධ්‍ය කොමන්ස් සම්බන්ධ කර ගැනීමට ඔබගේ ඇති කැමැත්තට ස්තූතියි.ඉදිරියට යාමට පෙර, ඇතැම් වැදගත් වියාචනයන් ඇත:
 විකිමාධ්‍ය කොමන්ස් සතුව ප්‍රධාන කර්තෘ මණ්ඩලයක් නැත; දායකත්වයන් තමන්ගේ අභිමතය පරිදි ස්වේච්ඡා සේවකයන් විශාල සංඛ්‍යාවක් විසින් සිදු කෙරේ. සංස්කරණ සදහා විකිමාධ්‍ය පදනම (වෙබ් අඩවියේ සත්කාරකත්වය දරන සංවිධානය) හෝ එහි කාර්ය මණ්ඩලය වගකීයනු නොලැබේ.ඔබට නිශ්චිත ප්‍රශ්නයක් හැර විකිමාධ්‍ය කොමන්ස්හි සංකල්පය පිළිබද ප්‍රශ්න තිබෙනවා නම්,  නිතර අසන ප්‍රශ්න පිටුව උපකාරී විය හැක.
 වම් පැත්තේ සබැඳි අප අමතන හෝ ගැටළු විසඳන ආකාරය වෙත ඔබව යොමු කරයි. ඔබට ඔබේ ප්රශ්නය එම ලැයිස්තුවේ සොයාගත නොහැකි නම්, උදව් කවුළුව මත පළ කරන්න.
 |